Sale!
, ,

House with Land for Sale in Kandy | මහනුවර නිවස සහ ඉඩම විකිණීමට

Original price was: රු14,000,000.00.Current price is: රු11,000,000.00.

කටුගස්තොට ඉඩම සහිත ඉඩම පර්චස් හැට තුන හමාරයි
ගොඩනැගිලි සඳහා ප්‍රාදේශීය සභාවේ අනුමත පර්චස් විසි පහක හිස් ඉඩමක් හා නිවස සහිතව පර්චස් තිස් අට හමාරක් ලෙස කොටස් වශයෙන් වුවද මිලදී ගත හැක
නිවස ප්‍රධාන නිදන කාමරය හා සෙසු කාමර දෙකක් ලෙස කාමර තුනකින් සමන්විතයි
ප්‍රධාන නිදන කාමරයට අලලා එක් නාන කාමරයක් හා නිවස තුල තවත් එක් ප්‍රධාන නන කාමරයක් සහිතව අංග සම්පූර්ණ නාන කාමර දෙකයි
සම්පූර්ණ ටයිල් කල සාලය කෑම කාමරය ඉදිරිපස වැරන්ඩාව හා පසුපස වාහනයක් ඇතුල් කල හැකි ගරාජ්යකින් යුක්තයි
විදුලිය ජලය සපයා ඇත
සම්පූර්ණ සිවිලිම සහිතව ශීට් වහලය
ලොරි කාර් වෑන් ඕනෑම ප්‍රමාණයේ රථවාහනයක් පහසුවෙන් නිවසට ඇතුලත් කල හැකි අඩි දහයක කොන්ක්‍රීට් කල මාර්ග පහසුකම
ඕනෑම වගා කටයුත්තකට ගැලපෙන පොහොර මිශ්‍රිත සරු පස
සාරවත් පලදාව සහිත හොඳින් පීදුන පොල් ගස් දහ අටක් සාදික්කා ගස් හතරක් ප්‍රනීත රසයකින් යුක්ත ගෙඩි හටගන්නා සාරවත් කොස් ගසක් ඇතුළුව කෙසෙල් වගාවක් ඉඩමේ ඇත
නිවසේ සිට පේරාදෙණිය කටුගස්තොට බස් මාර්ගයට මීටර් නවසීයයි කටුගස්තොට නගරයට කිලෝමීටර දෙකයි පේරාදෙණිය නගරයට කිලෝමීටර් හයයි මහනුවර නගරයට කිලෝමීටර් දෙකයි
හොඳින් නඩත්තු කර ඇති මෙම නිවස වසර පහළොවකට කට ආසන්න කාල පරාසයක් තුල ඉදිකර ඇත
නිවසේ වෙනස් කිරීමට හෝ අලුත්වැඩියා කිරීමට කිසිවක් නොමැත
රජයේ රෝහල් කාර්යාල සහ පාසල් කිලෝමීටර් තුන හතරක දුර පරාසයක්
සුපිරි වෙළඳසල් ඉන්ධනහල් කිලෝමීටරයක දුරිනුත් බස් මාර්ගයට මීටර නවසීකය ඇවිදින දුරකිනුත් මෙම නිවස පිහිටා ඇත
කටුගස්තොට පේරාදෙණිය හෝ මහනුවර නගරයට ඉතා සමීප සම්බන්ධයක් ඇති රජයේ හෝ පුද්ගලික අංශයේ රැකියාවක් නියුතු පවුලක් හෝ අයෙකුට
වගාවක් සඳහා මහනුවර අවට ඉඩකඩ ඇති නිස්කලංක ජල පහසුකම් ඇති ඉඩමක් සොයන අයෙක්ට හෝ නිසකලන්කව ජීවත් වීම සඳහා ඉතා සාමකාමී පරිසරයක නිවසක් සහිත ඉඩමක් සොයන ඔබට ඉතා කදිම වටිනා අනාගත ආයෝජනයකි
ව්‍යාපාරයක් හෝ කුලී නිවසක් ලෙස පවත්වගෙන යාමටත් විදෙස් සංචාරකයින් හට නවාතැන් පලක් ඉදිකිරීම වැනි පලදායී අනාගත ආයෝජනයක් සඳහාද ඉතා සුදුසුය
රජයේ ගොඩනැගිලි සහ ව්‍යාපෘති දියත්වන ආර්ථික මර්මස්තානයක පිහිටා ඇති බැවින් සීග්‍ර දියුණුවක් අපේක්ෂා කල හැකි ප්‍රදේශයක පිහිටා ඇත
නිවසේ මිදුලට හොඳින් දර්ශනය වන පහතින් ගලා යන මහවැලි ගඟට මීටර පන්සීයයි නමුත් ගඟෙන් කිසිදු හානියක් මෙම ඉඩමට නැත

විකිනුම්කරුවන්ට විදෙස්ගත්වීමට ඉතා හදීසි බැවින් ඉහල මිලකට විකිණීමට යෝජනා කර තිබු මෙම දේපල මේ වන විට සම්පූරණ ඉඩම සහිත නිවස ලක්ෂ එකසිය දහයක් ලෙස හෝ පර්චස් තිස් අට හමාරක් සහිතව නිවස ලක්ෂ අසූ පහක් වශයෙනුත් පර්චස් විසි පහක හිස් ඉඩම ලක්ෂ පනහක් ලෙස කොටස් වශයෙනුත් විකිණීමට තීරණය කර ඇත
මෙම මිල ගණන් ඉඩමට පැමිණ නිරීක්ෂණය කර ඔබගේ ඉල්ලීම් සහ එකගතාවන්ට අනුව වෙනස් කරගත හැකි බව ගැනුම් කරුවන් දන්වා ඇත
ගැනුම්කරුවන් සම්බන්ධ කරගත හැකි අංක බින්දුවයි හතයි හයයි එකසිය විසි හයයි තුන්සිය එකොළහයි හත අංකයෙන් වට්සැප් හරහා සම්බන්ධ කරගන්නා ලෙස දන්වා ඇත
විකිණුම්කරුවන්ට විදෙස් ගතවීමට හදිසි බැවින්, සම්පූර්ණ ඉඩම හා නිවස ලක්ෂ එකසිය දහයකට, නිවස සහිත පර්චස් තිස් අටයි හමාර ලක්ෂ අසූ පහකට, හිස් ඉඩම පර්චස් විසි පහ ලක්ෂ පනහකට විකිණීමට තීරණය කරලා. මිල ගණන්, ඉඩම නිරීක්ෂණය කර එකඟතාවයෙන් වෙනස් කරගන්න පුළුවන්.
Call for more details 0761263117

Looking for a house with land for sale in Kandy? This 1,500 sq. ft. property in Katugastota offers the perfect combination of comfort, cultivation, and investment potential. Located just 5 km from Kandy City, it provides easy access to urban conveniences while maintaining a peaceful natural environment.

🏡 Key Features – House with Land in Kandy

  • House Size: 1,500 sq. ft.

  • Bedrooms: 3 spacious rooms (1 with attached bathroom + 1 common bathroom)

  • Living Spaces: Kitchen, dining room, tiled ceiling, and cozy living areas

  • Parking: Large vehicle yard at the back of the house

  • Accessibility: 10 ft wide access road for easy vehicle entry

  • Ownership: Clear deed, eligible for bank loan facilities

🌳 Cultivation & Natural Beauty

The property includes a well-maintained garden with:

  • 18 coconut trees producing regular yield

  • Sadikka trees and banana cultivation

  • Fertile land suitable for further farming or landscaping

This eco-friendly environment makes the property ideal for families who value greenery and self-sustained living.

📍 Location Advantages

This house with land is located in Katugastota (Kandy District), offering quick access to:

  • Kandy City – 5 km

  • Katugastota Town – 2 km

  • Peradeniya – 5 km

  • Nearby schools, hospitals, supermarkets, and government offices

  • Strong road connectivity with public transport services

The location is both residential and strategic, making it attractive for families, professionals, and investors alike.

🌟 Investment Potential

This house with land in Katugastota, Kandy is perfect for:

  • Families seeking a comfortable home close to Kandy City

  • Investors looking to secure property in one of Sri Lanka’s most sought-after districts

  • Buyers interested in small-scale farming or mixed residential-agricultural use

  • Long-term property holders planning for land value appreciation in the Central Province

With its modern house, fertile garden, and prime location, this property ensures both lifestyle benefits and financial growth.


🔎 Explore more: More properties in Kandy
📖 Learn more: Kandy – Wikipedia

📞 Contact today for inquiries: 076 360 33 50
🌐 Visit: www.fivestar.lk for verified property listings.

Reviews

There are no reviews yet.

Be the first to review “House with Land for Sale in Kandy | මහනුවර නිවස සහ ඉඩම විකිණීමට”

Your email address will not be published. Required fields are marked *

Scroll to Top