, ,

House for Sale in Negombo | මීගමුව නිවසක් සහිත ඉඩමක් විකිණීමට

දෙමහල් නිවසක් සහිත ඉඩමක් විකිණීමට මීගමුව නගරයෙන්

මීගමුව පිටිපන ප්‍රදේශයේ මෙම නිවස සහිත ඉඩම පිහිටා ඇත

පර්චස් 18 සම්පුර්ණ ඉඩමෙහි ප්‍රමාණය

වර්ග අඩි 4900 පුළුල් ඉඩ පරාසය

ඇතුළුවීමට ප්‍රධාන ගේට්ටු දෙකකින් සමන්විතයි

ශක්තිමත් දැවයෙන් නිමකළ ජනෙල් උළුවහු

මුහුදු වෙරලට විනාඩියක දුර

මීගමුව නගරයට විනාඩි දහයක දුර

ගුවන්තොටුපොළට විනාඩි විස්සක දුර

පැය විසි හතර පුරා ක්‍රියාත්මක ආරක්ෂක කැමරා පද්ධතිය

නිදන කාමර 04

වායුසමනය කල කාමර 02

නානකාමර 04

නිවසට උණුවතුර පහසුකම් ස්ථාපනය කර ඇත

නිවස වටා බැල්කනිය

ඉහල මහල මුළුතැන්ගෙය හා කාමර 02

පහල මාලය කාමර 02 සාලය කෑම කාමරය හා මුළුතැන් ගෙය

සියලුම පුද්ගලික හා රජයේ රෝහල් වලට ඉතා කෙටි දුරයි

පුද්ගලික සහ රජයේපාසල් වලටත් කාර්යාල සියල්ලන්ටමත් ඉතා කෙටි වේලාවකින් ලඟා විය හැක

මීගමුව සංචාරක පුරවරයට ඉතා ආසන්නය

මෙය පවුල් ජීවිතය, ආයෝජන හෝ අමුත්තන්ට Airbnb / Guesthouse ලෙස භාවිතා කිරීමට කදිම අවස්ථාවකි.

📞 අමතන්න: 077 588 27 38 / 77 570 2875

Looking for a house for sale in Negombo? This stunning two-story property in Pitipana offers both luxury and convenience, making it ideal for family living or investment. Built on 18 perches of land, with 4,900 sqft of living space, this home is designed for modern comfort and lifestyle.

🏡 Key Features – House for Sale in Negombo

  • Land Size: 18 perches

  • House Size: 4,900 sq. ft. (two-story modern design)

  • Bedrooms: 4 spacious rooms, including 2 with AC

  • Bathrooms: 4 fully equipped bathrooms with hot water showers

  • Living & Dining: Large living room and elegant dining area

  • Kitchens: Ground floor kitchen + additional upstairs kitchen

  • Balcony: Wide balcony running around the house for natural ventilation

  • Security: 24/7 CCTV camera system, two gated entrances for safety

  • Woodwork: All doors and windows crafted from high-quality wood

  • Ownership: Clear deed, suitable for bank loan facilities

📍 Location Advantages

This house is perfectly located in Pitipana, Negombo, within walking distance to the beach:

  • 1 minute to the beach – enjoy coastal living every day

  • 10 minutes to Negombo town – access to shopping, banks, and government offices

  • 20 minutes to Bandaranaike International Airport – excellent for frequent travelers

  • Hospitals and schools within easy reach

  • Supermarkets and public transport services nearby

Negombo is one of Sri Lanka’s most sought-after real estate markets, well-known for its beaches, tourism, and modern lifestyle facilities.

🌟 Investment Potential

This house with land in Negombo is ideal for:

  • Families seeking a luxury residence close to the beach

  • Investors looking to convert into a guesthouse or Airbnb property near the airport

  • Buyers planning to hold a secure, appreciating property in Negombo’s growing real estate sector

  • Those who want the perfect mix of eco-friendly surroundings and urban convenience

With its prime location, luxury amenities, and spacious layout, this house offers everything needed for a modern, secure, and high-value lifestyle.


🔎 Explore more: More properties in Negombo
📖 Learn more: Negombo – Wikipedia

📞 Contact today for inquiries: 077 588 27 38 / 77 570 2875
🌐 Visit: www.fivestar.lk for more verified listings.

Reviews

There are no reviews yet.

Be the first to review “House for Sale in Negombo | මීගමුව නිවසක් සහිත ඉඩමක් විකිණීමට”

Your email address will not be published. Required fields are marked *

Scroll to Top