Fully Equipped Coconut Oil Mill on 84 Perches for Sale | පර්චස් 84ක අංගසම්පූර්ණ පොල්තෙල් මෝලක් විකිණීමට

අංගසම්පූර්ණ පොල්තෙල් මෝලක් සහිත පර්චස් 84ක දේපළක් විකිණීමට පොල්තෙල් නිෂ්පාදන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ දැනට පවත්වාගෙන යන ව්‍යාපාරය පුළුල් කිරීමට දේපළක් සොයන ඔබට වටිනා අවස්ථාවක්! පර්චස් 84ක භූමි ප්‍රමාණයක පිහිටි මෙම දේපළ, පොල්තෙල් මෝලකට අවශ්‍ය යන්ත්‍රෝපකරණ සහ පහසුකම් රැසකින් සමන්විත වේ. නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය…