House for Sale in Gampaha | ගම්පහ දෙමහල් නිවසක් ඉක්මණින් විකිණීමට
ගම්පහ නගරයට ආසන්නව පිහිටි මෙම දෙමහල් නිවස හා පර්චස් 95 ක කුඹුරක් සහිත ඉඩම විදෙස් ගත වීම සඳහා ඉතා ඉක්මණින් විකිණීමට ඇත | මිල ගණන් සහ වැඩි විස්තර සඳහා වට්සැප් හෝ දුරකථන ඇමතුමක් ලබා දෙන්න 070 230 9856
ගොඩ ඉඩම පර්චස් 31.95,
මඩ ඉඩම පර්චස් 63.25
පහළ –
කාමර 3 ,
පැන්ට්‍ර් කබඩ් සමග කුස්සිය
කෑම කාමරය,
නාන කාමරය
( hot water පහසුකම් සමඟ )
සාලය
බුදුන් වදින තැන
ඉහළ –
කාමර 2 ( 01A/C සවිකර ඇත )
සාලය, වෙන වෙනම එළියට බැල්කනි
නාන කාමරය ( hot water පහසුකම් සමඟ )
එළියේ –
වාහනය නවතන ස්ථානය ,
පිටත වැසිකිළිය,නාන ස්ථානය
ගබඩා කාමරය
ගස් –
පොල් ගස් (ඇතුළේ 5 , පිටත 5 )
තැඹිලි ගස් 3
කොස්,අඹ,පේර,අලිගැටපේර ,ගස්ලබු ,
අනෝදා , දුරියන් ගසක් ,
පාවට්ටා,අරත්ත,කතුරුමුරුංගා
මාර්ගය –
ගම්පහ කිරිදිවැල 231 පාරේ
නුවර පාරේ සිට නිවසට 7km
ගම්පහ කිරිදිවැල පාරේ වරපලාන හංදියෙන් මීටර් 200 කහඹ්ලි හෙනපාරේ ගිය විට
#lands #house #forsale #SaleUrgent #ikman #sale #properties #gampaha #yakkala #kirindiwela #ඉඩම් #ගෙවල් #විකිණීමට #ඉක්මනින්විකිනීමට #දේපල #නිවාස #නිවසක් #නිවසක්සහිතඉඩමක්
Looking for a house for sale in Gampaha? This property is a rare find. It offers both modern living spaces and natural beauty. The land includes 31.95 perches of high ground and 63.25 perches of fertile paddy field. Therefore, it is ideal for residential comfort and also a smart long-term investment.
🏡 Ground Floor Features
The ground floor has three spacious bedrooms and a main living room. In addition, it includes a shrine area and a fully equipped kitchen with modern pantry cupboards. The dining room provides a perfect space for family meals. Moreover, the bathroom is fitted with hot water for extra comfort.
🛏 First Floor – House for Sale in Gampaha
The upper floor is private and cozy. It includes two bedrooms, and one is fitted with an A/C unit. The upstairs living room opens out to balconies, offering calm views of the surroundings. A second bathroom with hot water is also available. As a result, both floors are well designed for family living.
🌳 Outdoor & Cultivation
The exterior has a dedicated parking area, an outdoor toilet, a bathing space, and a storage room. Furthermore, the land is rich with cultivation. There are 10 coconut trees, 3 king coconuts, jak, mango, guava, avocado, papaya, annona, and even a durian tree. In addition, herbal plants such as pāwaṭṭā, aratta, and katunmurunga increase its value.
📍 Convenient Location
This house for sale in Gampaha is located on the Gampaha–Kiridiwela 231 road. It is only 7 km from the main Kandy Road. More importantly, the property is just 200 meters from the Varapalaana Junction via Kahambli Hena Road. Schools, hospitals, and supermarkets are close by, making this a very convenient location.
🔎 Explore similar listings: Other Gampaha Properties
📖 Learn more: Gampaha District – Wikipedia
📞 Call for details: 076 360 33 50
🌐 Visit: www.fivestar.lk
















